උණුසුම් පුවත්දේශපාලන අකිල එජාප මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙයි 2020-11-230 එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ මහතා සඳහන් කර සිටියේ, පක්ෂයේ නව තනතුරු සඳහා පත්කිරීම් ලබන වසරේ ජනවාරි මාසයේ දී සිදුකිරීමට නියමිත බවය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Related tags : Akila Viraj Kariyawasam UNP Post navigation Previous Article ආසාදිතයෝ 428ක් සුවය ලබති – මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 14,497ක් Next Article ඔක්ස්ෆර්ඩ් කොවිඩ් එන්නතේ ප්‍රතිඵල නිකුත් වේ