දේශපාලන

චන්දිම සමඟ ජනති අද (23) හබරාදූවේදී

ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අමාත්‍ය නීතිඥ චන්දිම වීරක්කොඩි මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සහභාගී වන ජන හමුවක් ජූලි මස 23 බ්‍රහස්පතින්දා පස්වරු 5.00 ට හබරාදූව ක්‍රීඩාංගනයේදී  පැවැත්වේ.