උණුසුම් පුවත්

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 2039 දක්වා ඉහළට

බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ලයින් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය වැදි ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ගණන 2039 කි.

මේ වන විට ආසාදිතයින් 350 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

වෛරසය ආසාදිත වී සිටි 1678 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.