උණුසුම් පුවත් මෙරට සුවය ලැබු සමස්තය 40,000 ඉක්මවයි 2021-01-080 අද (08) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 656ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 40,000 ඉක්මවා ගියේය. ඒ අනුව මෙරට සුවය ලැබු ආසාදිතයින් ගණන 40,317කි. සමස්ත ආසාදිතයින් ගණන 46,780ක් වන අතර, රෝහල්ගත රෝගීන් ගණන 6241ක් ලෙස වාර්තා වේ. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Related tags : Covid 19 Outbreak Covid 19 update Post navigation Previous Article ඊයේ (07) දින කොවිඩ් ආසාදිතයින් 532ක් Next Article දඩ මුදල් ගෙවීමට නොහැකිව සිටි සියලු සිරකරුවන් නිදහස්