උණුසුම් පුවත්දේශපාලන

සාමාජිකත්වය අහෝසි කළ බවට කිසිඳු ලිඛිත දැනුම්දීමක් සිදු කළේ නෑ – රංජිත් මද්දුමබණ්ඩාර

සමගි ජල බලවේගෙයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද (28) කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ සමගි ජල බලවේගය සමඟ කටයුතු කරන එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ගේ සාමාජිකත්වය අහෝසි කළ බවට මේ දක්වාත් තමන් වෙත කිසිඳු ලිඛිත දැනුම්දීමක් සිදු කර නොමැති බවයි.