පළාත් නමයේ බලාධිකාරිය යි මේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පළාත් නමයට (09) නව ආණ්ඩුකාරවරුන් පත් කරන ලද්දේ ය.
පත්වීම් ලද නව ආණ්ඩුකාරවරුන්
- හනීෆ් යූසුෆ් මහතා - බස්නාහිර පළාත් ආණ්ඩුකාර
- සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන් මහතා - මධ්‍යම පළාත් ආණ්ඩුකාර
- බන්දුල හරිස්චන්ද්‍ර මහතා - දකුණු පළාත් ආණ්ඩුකාර
- තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහතා - වයඹ පළාත් ආණ්ඩුකාර
- වසන්ත කුමාර විමලසිරි මහතා - උතුරු මැද පළාත් ආණ්ඩුකාර
- නාගලිංගම් චේතනායහන් මහතා - උතුර පළාත් ආණ්ඩුකාර
- ජයන්ත ලාල් රත්නසේකර මහතා - නැගෙනහිර පළාත් ආණ්ඩුකාර
- චම්පා ජානකී රාජරත්න මහත්මිය - සබරගමුව පළාත් ආණ්ඩුකාර
-
• කපිල ජයසේකර මහතා - ඌව පළාත් ආණ්ඩුකාරජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.