උණුසුම් පුවත්කාලීනවිනෝදාස්වාද

අනුර යාපනයේ මාවත් දිගේ වේගයෙන් ජොගින් කරමින්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැහැල්ලු ඇඳුමකින් සැරසී,   යාපනය පලාලි ප්‍රදේශයේ උදෑසන ව්‍යායාමයේ නිරත වන ආකාරය, දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල හි දක්නට ඇත.