උණුසුම් පුවත්

අනුර ලන්ඩන් නුවර

කට්ටිය හීත්‍රෝ තොටුපළේ දී ජාජබ නායකයා හරසරින් පිළිගත් අයුරු

එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ Heathrow ගුවන්තොටුපලට ළගා වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ශ්‍රී ලාංකිකයින්ගේ පිළිගැනීම් මැද...
අනුර කුමාර දිසානායක සහෝදරයා ජුනි 15 වෙනිදා පස්වරුවේ Crystal Grand, 3 Bath Rd හිදී පැවැත්වෙන ශ්‍රී ලාංකික ජනහමුව ආමන්ත්‍රණය කිරීමට නියමිතය.