උණුසුම් පුවත් අනුර ස්වීඩන් යයි 2024-04-250 ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද(25) රාත්‍රීෙය්දී ස්වීඩනය බලා පිටත්වීමට නියමිතය. ඔහු එරටහිදී පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමට නියමිතය. අප්‍රේල් 27 සෙනසුරාදා දින ස්වීඩනයේ NACKA AULA හිදී එරට වේලාවෙන් පස්වරු 1.30ට STOCKHOLM ජනහමුව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. ජාතික ජන බලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව විසින් මෙම කටයුතු සංවිධානය කෙරේ Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ඉරනය ශ්‍රී ලංකාව සමඟ ගිවිසුම් 05 කට එළඹේ Next Article චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සජිත් හමු වෙති