හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ හා හිටපු ධීවර සංස්ථාවේ සභාපති ලලිත් දවුලගල සහ තවත් තිදෙනෙක්
මුදල් අමාත්‍යාංශ හිටපු ලේකම්වරයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත.
================
