දිස්ත්‍රික් ලේකම්වරුන්ට වහාම මුදල් නිකුත් කරන්නැ යි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස්
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරු වෙත වහාම නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය