ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ ගමන් කිරීම සඳහා පොලිස් ස්ථාන මඟින් ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
අත්‍යාවශ්‍ය සේවා හා හදිසි සේවා සඳහා ගමන් කරන්නන්ට තම තමන් ගේ රාජකාරි හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රයක් සේ භාවිතා කළ හැකි බව ද පොලිස් මූලස්ථානය ජනතාවට දැනුම් දෙයි.