තෙලුත් අඩු කෙරිලා
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් මිල අඩු කරයි. ඒ අද මැදියම් රැයේ පටන් ය. ඒ් අනුව
92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක් රු. 11 කින්
95 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක් රු.41 කින්
සුපිරි ඩීසල් ලීටරයක් රු. 22 කින් පහළට හෙළා ඇත.
එහෙත් ඔටෝ ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් වෙනස් නොවේ.