ආර්ථිකඋණුසුම් පුවත්දේශපාලන ඊජිප්තු අරාබි ජනරජයේ නව තානාපතිවරයා ලෙස ඇඩෙල් ඊබ්රාහිම් (Adel Ibrahim) මහතා පත්වී පැමිණ ජනාධිපති දිසානාටනයන් මුණ ගැසුණු අයුරු 2024-11-070 ශ්රී ලංකාවට අලුතින් පත්ව පැමිණි ඊජිප්තු අරාබි ජනරජයේ නව තානාපතිවරයා ඇඩෙල් ඊබ්රාහිම් (Adel Ibrahim) මහතා අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුලිච්චි සිය අක්තපත්රය නිල වශයෙන්භාර දුන්නේ ය. ඒ අවස්ථාවයි මේ. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ජපන් තානාපති අනුර බැහැදකී Next Article ජාතික ජන බලවේගය ආණ්ඩුව සැරසෙන්නේ ප්රජාතන්ත්ර විරෝධී ඒකාධිපතීත්වය කරා ද?