ආර්ථිකඋණුසුම් පුවත් ඒෂියා ප්ලාන්ටේෂන් අපනයන (පෞද්ගලික) සමාගමෙන් හොඳ ආරංචියක් 2025-01-260 උත්සාහ කරන්න මේ අවස්ථාව ඔබට හිමිවන්නේ නම් .... අධ්‍යයන පොදු නහතික පත්‍ර සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ හෝ සමත් ඔබ අලෙවිකරණ ක්ෂේත්රයේ රැකියාවකට කැමති නම් ඒ සඳහා අවස්ථාව සැලසීමට ඒෂියා වැවිලි අපනයන සමාගම සූදානම් බව කියයි. ඒ සඳහා වැඩිදුර විස්තර එම සමාගමේ පානදුර ශාඛාවෙන් විමසා දැනගත හැකි යි.මෙහි සඳහන් දුරකතන ඔස්සේ හොයා බලන්න. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ආණ්ඩුව පළිගැනීම් අරඹලා ද!? Next Article රාජ්‍ය සේවකයන් සඳහා සාධාරණ මූලික වැටුප් වැඩි කිරීමක් සිදු කරනවා