උණුසුම් පුවත්විදෙස් ඕස්ට්‍රේලියාවට ත්‍රස්ත ප්‍රහාරයක් – 12 ක් මරුට 2025-12-140 වෙඩික්කරුවකු යැ යි සැක කරන අයකු ද මියැදේ - තවකකු ට අසාධ්‍ය යි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ බොන්ඩි වෙරළ තීරයේ සිදු වූ සමූහ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 11 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. වෙඩික්කරුවන්ගෙන් එක් අයෙකු යැයි විශ්වාස කරන එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර, දෙවන වෙඩික්කරු අසාධ්‍ය තත්ත්වයේ පසුවෙයි. වෙඩි තැබීම "ත්‍රස්තවාදී" සිදුවීමක් ලෙස නම් කරන බලධාරීන් පවසන්නේ එය "හනුක්කා මාසයේ පළමු දිනයේ සිඩ්නි හි යුදෙව් ප්‍රජාව ඉලක්ක කර ගැනීමට සැලසුම් කරැති බවයි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article සත පහක්වත් ගෙවන්න මා එකඟ වුයේ නෑ – අජිඩ් නිවාඩ් කබ්රාල් Next Article අපේ ජාතියේ හදවතට පහර දුන් නපුරු යුදෙව් විරෝධී ක්‍රියාවක්