උණුසුම් පුවත්කාලීනපරිසරය

කඩවත ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් වහනවා

සෑම දිශාවකටම එක් මංතීරුවක් 2026 ජනවාරි 31 දක්වා මාස තුනකටයි වැසෙන්නේ

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩවත ප්‍රදේශයේ සෑම දිශාවකටම එක් මංතීරුවක් 2026 ජනවාරි 31 දක්වා මාස තුනක් වසා තබන බව පොලිසිය පවසයි.  ඒ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කොටසක් ලෙස පාලමක් ඉදිකිරීම හේතුව යි.

සියලුම රියදුරන්ට කඩවත පිටත වටරවුම් මාර්ගය භාවිතා කරන ලෙස රථවාහන පොලිසිය  උපදෙස් දෙයි.