උණුසුම් පුවත්කව් මිණි වැල්කාලීනපරිසරයසාහිත්‍යය හා කලාව

කරණවැමියා ගේ අඹුව?

හද පුපරණ වේදනා

       - ශ්‍යාමලී ගමගේ -

නපුරු විය හැකිද..

අදටත්..

නොබලා ඉන්නට බැරි වරුවක්..

හිසට වැදුණු..

සැර අවියක්..

දැනෙන දුක..

සඟවන දෙවියෙක්..

අඬ අඩා විඳින..

පවකින්..

මඩ ගසා දොඩන වදනින්..

නුඹ දුර ඉදන් බලමින්..

සිනාහා නොවනු මැන..

සිපිරි ගෙයි..

කවුළු අතරින්..