උණුසුම් පුවත්කාලීනපරිසරය

කලාවැව පාලම මත මගීන් 70 ක් අතරමං

කාලගුණෙන් රටම අවුල්වෙලා

පොල්ගසක් මුදුනේ රැකවරණය ලබාගනිමින් සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ ගලවා ගැනීමේ කණ්ඩායමක් විසින් බේරා ගන්නා ලදි.

අනුරාධපුර - පුත්තලම මාර්ගයේ කලාවැව පාලමේ මගීන් 70 දෙනෙකු පමණ රැගත් බස් රථයක් පැය එකහමාරකට ආසන්න කාලයක් අතරමං වී ඇති බව බස්රියේ කොන්දොස්තරවරයා දෙරණ නාලිකාවට දන්වන පුවතක් විකාශනය විය.