උණුසුම් පුවත්සංස්කෘතිකසාහිත්‍යය හා කලාව

කලා භූෂණ රාජ්‍ය සම්මාන උලෙළ 2023

39 වැනි දිග හැරුම - 2024 උඳුවප් මහේ 12වැනිදා අරලියගහ මැඳුරේ දී පැවැත්වුණු වගයි

හෙළ කලාකෛත අස්වද්දමින් සරුසාර කරන්නට ඇප කැප වී මහා මෙහෙයක නිරත දෙටු සාහිතවේදීන්, නාට්‍යවේදීන්, කවි කිවිඳියන්, ගායක ගායිකාවන්, ඇතුළු කලාකරුවන් කලාකාරියන් දෙසිය දෙනකු ඇගැයීම් කරමින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) අරලියගහ මන්දිරයේ පැවති   කලා භූෂණ රාජ්‍ය සම්මානයෙන් පුදන ලද අවස්ථාවේ සිහිවටන කිහිපයකි මේ.