අසනිය කුසුමක් වේවා!!
හී සැරයෙන් මල් වෙනුවට රන් අස්වනු වසීවා...
වාතලයෙන් හමනතුළන් දන මන ගත නිවේවා
එක ධජයෙන් තුන් හෙළයට අවැසි සෙවන ලැබේවා
චිරන් ජයතු ලක් රැජිණියේ අසනීය කුසුමක් වේවා...
                                                                                                                                                     පාට පාට සුවඳ පිරුණු දස දහසක් මල්       පිපෙන්න
සිය දහසක් ගුරුකුලයේ ඇසුර නිතර ලබා ගන්න
අදට වඩා හොඳ දවසක් හෙට උපදින පුතුට දෙන්න
එක්සත් වී කැප වෙමු අපි මව්බිම ලොව බබලවන්න.
- ඇන්ජලා පැල්පොළ -
 
            