කෙසේ වෙතත් විමසිලිමත් වන්න
කැළණි ගගෙහි ගංවතුර පාලනය කිරීම සදහා ඉදිකර ඇති කැලණිමුල්ල ගංවතුර බැම්ම කැඩියාමේ අවදානමක් පවතින බවට අස්‍යත්‍ය ප්‍රවෘත්තියක් සංසරණය වේ. වැලි කොට්ට යොදා කැළණිමුල්ල ගංවතුර බැම්ම ශක්තිමත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශවල ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවට දැනුම් දෙයි
වැඩිදුර විස්තර සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකය අමතන්න යි නිවේදනය කරයි.
