උණුසුම් පුවත්කාලීනදේශපාලන

කෑලි හෑලි

මෙහෙමයි අද කියන්නේ

මගේ ආණ්ඩුවෙන් රනිල්ට දඬුවම් දෙනවා - සජිත් රැලියක දී

රනිල් කිවුවට රජයේ සේවකයන්ට 25000 ක් දෙන්න සල්ලි නෑ.. මං දින්නොත් දුප්පතුන්ට 10,000 ක් දෙනවා. අනුර බණ්ඩාරගම දී

තේ වගාකරුවන් සඳහා රුපියල් 4000 ක පොහොර සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර

මාලිමා ආණ්ඩුවෙ දී මන්ත‍්‍රීලාට පිල් මාරු තහනම්. - අනුර ගම්පොළ දී

කිරි බොන ජනතාවට කහට බොන්න සූදානම් වෙන ලෙස කියන දේශපාලන කඳවුරක තවදුරටත් රැඳී සිටීම නිෂ්ඵලයි - ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභික හා ගම්පොළ ආසන සංවිධායක අනූෂ විමලවීර

මේ දවස්වල දේශපානඥයින් කරනා කතාබතා අහන් ඉන්න විට....

මේ හුදි ජන පහන්සංවේගය පිණිස ම ‌විතරක් නොවේ.