ආර්ථිකඋණුසුම් පුවත්සෞඛ්‍යය කිරි පිටි මිලත් උස්සයි 2025-03-180 කිරිපිටි ආනයනකරුවන් තීරණයක් අප්‍රේල් මස 1 වනදා සිට කිරිපිටි මිල ගණන් 4.7% කින් ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ. ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් පමණ ඉහළ යනු ඇත. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article සභාපති ඉම්තියාස් සියලු තනතරුවලින් අයින්වෙයි Next Article කිසිදු බලපෑමකට යටත් නොවී තම රාජකාරිය ඉටු කරන්න