උණුසුම් පුවත්සෞඛ්යය කිරි පිටි මිල අඩු කෙරේ 2024-03-240 වෙළඳ ඇමති කියයි කිරි පිටි මිල අද මැදියම් රැයේ සිට පහළ දැමීමට තීරණය කර ඇත. ආනයනික කිරිපිටි පැකැට්ටුවක් රුපියල් ඒකසිය පනහකින් හා ආනයනික කිරි පිටි ග්රෑම් හාරසීයයක පැකැට්ටුවක් රුපියල් හැටක මිලකින් පහළ දමන්නේ යැ යි වෙළඳ ඇමති නලීන් ෆ්රනාන්දු මහතා පවසයි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article මෛත්රී සීඅයිඩිය ට කැඳවයි !!!1 Next Article වතුර බිලත් අඩු කළ යුතු ම යි