දෙපිරිසක් අතර පවතින කෝන්තරයක් පොලිසිය කියයිිසක් අතර පවතින කෝන්තරයක් පොලිසිය කියයි
කොළඹ 13 කොටහේනේ බෙනඩික් මාවතේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ අද රාත්රී 07.30 ට පමණ ය.
ඝාතකයින් ගේ ඉලක්කය වයස අවුරුදු 43 ක් වූ ජම්පටාවීදිය ප්රදේශයේ පදිංචිකරුවෙක් ය.
මෙම ඝාතනයට ටී 56 ර්වගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බව කොටහේන පොලිසියේ විර්මශනවලදී අනාවරණය වී ඇත. අතර සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගන්නට පොලිස් කණ්ඩායම් 04 ක් විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.
 
            