උණුසුම් පුවත්කාලීන

‌කෝච්චිවල ගැ‌ටී අලි මියයෑම වළකා ගන්නට අලුත් පියවරක්

බලවේග කට්ටල ධාවනයට තීන්දු කෙරේ

මඩකළපුව  මාර්ගයේ නිතර සිදුවන අලි - දුම්රිය ගැටීම් වැළැක්වීම සඳහා, මාර්තු 7 වන දින සිට දුම්රිය කාල සටහන සංශෝධනය කෙරේ.
ඊට අමතරව, එන්ජින් මඟින් ධාවනය වන දුම්රිය වෙනුවට බලවේග කට්ටල යොදවීමට  ශ්‍රී ලංකා දුම්රිය සේවය පියවර  ගෙන ඇත.