උණුසුම් පුවත්

ගංවතුරෙන් විපතට පත් වූ ජනතාව හමුව‌ට දිනේෂ් අද ගිහින්

වැඩිම හානි අවිස්සාවේල්ලට, පුවක්පිටියට?

අධික වර්ෂාව නිසා ගංවතුර ඇතුළු ආපදාවන්ගෙන් විපතට පත් ප්‍රදේශ රැසකට අග්‍රාමාත්‍යවරයා අද (2024.06.03) ගියේ ය.

ඒ අතරින් බරපතල ආපදාවන්ට ලක් වූ අවිස්සාවේල්ල, පුවක්පිටිය ඇතුළු ප්‍රදේශවල විපතට පත් ජනතාව හමු වූ අවස්ථාවේ තමන් අත්විඳිනා අපහසුතා ජනතාව අගමැතිවරයා සමඟ පවසන අයුරු.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, රාජ්‍ය නිලධාරින් එක්වූහ.