ආරක්ෂකආර්ථිකඋණුසුම් පුවත්දේශපාලන චීන ජනපති සිරිලක් ජනපති සාකච්ඡා ටික වෙලාවකට පෙර ඇරඹිලා 2025-01-150 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව චීන මහජන ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර එනම් එරට වේලාවෙන් පස්වරු 5.00 ට ආරම්භ විය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article මාඕ සේතුං පිළිරුවට අනුර උපහාර කරයි Next Article වෙලේසුදාටයි, බිරිඳටයි තවත් කතකටයි බරපතළ වැඩ සහිත වසර අට බැගින් සිර දඬුවම්