
අද කොළඹ ගාලුමුවදොර රත්නදීප හෝටලේ දී එළිදැක්වුණු නාමල් ගේ දැක්ම
ජනාධිපති ධුරාපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සිය ප්රතිපත්ති ප්රකාශනය එළිදක්වන ලද්දේ කොළඹ ගාලුමුවදොර පිහිටි රත්නදීප හෝටලයේ දී ය. මේ ඒ අවස්ථා කැමරා කාචවලින් කරන ඉදිරිපත් කිරීම යි.
