උණුසුම් පුවත්දේශපාලන ජනාධිපතිවරණය – 2024 – සැප්තැම්බර් 21 දා 2024-08-150 රනිල් ගෑස් සිලින්ඩරයක් කරට ගනී එළඹෙන සැප්තැම්බර් මහේ 21 වැනි දා පැවැත්වෙන ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග කරන්නේ ස්වාධීන අපේක්ෂකයකු හැටියට යි. ඔහු නිර්පාක්ෂික අපේක්ෂකයකු බව කියයි. හේ ජනාධිපති අපේක්ෂකත්වය උදෙසා තරග වැදීමට ඡන්දදායකයින් ගේ මනාපය ඉල්ලන්නේ ගෑස් සිලින්ඩරය ලකුණෙනි. ඔහුගේ ඡන්ද ලකුණ ගෑස් සිලින්ඩරය සේ මැතිවරණ කොමිසමෙන් මීට ටික වෙලාවකට පෙර ලබා දී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ජනාධිපතිවරණය – 2024 – සැප්තැම්බර් 21 Next Article ජනාධිපතිවරණය – 2024 – සැප්තැම්බර් 21 දා