උණුසුම් පුවත්

ජනාධිපතිවරණය – 2024 සැප්තැම්බර් 21

තැපැල් ඡන්ද

ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත් ‌වීම උදෙසා මැතිවරණ රාජකාරියේ යෙදෙන රජයේ නිලධාරී, නිලධාරීනට තැපැල් ඡන්ද ්දවිච්චි කිරීම සැප්තැම්බර් මස 04, 05 හා 06 යන දින සිදු කෙරෙනා බව මැතිවරණ කොමිසම පවසයි.

තැපැල් ඡන්ද පත්‍රිකා අගෝස්තු 26 වැනි දා අදාළ කාර්යාලවල ලැබීමට සැළැස්වෙන බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේ ය