උණුසුම් පුවත්

ජනාධිපතිවරණය – 2024 – සැප්තැම්බර් 21 වැනි දා

පොහොට්ටුව අරන් නාමල් ගේ ජනපති හටන ඇරඹුණු වගයි

එළඹෙන සැප්තැම්බර් 21 වැනි දා පැවැත්වෙන් 2024 ජනාධිපතිවරණයට තරග වදින ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා යි. ඔහු සිය නාමයෝජනා පත්‍රය අත්සන් තබා මහ සඟරුවනේ ආශිර්වාදය ලබාගෙන ජාතික මැතිවරණ ලේකම් කාර්යාලට පැමිණෙන් දී ඔහු ගේ ආධාරකරුවන් නටමින් ගයමින් ප්‍රීතිඝෝෂා කරන හැටි දැකගත හැකි විය. 

(සුබ මොහොතින් නාමයෝජනාවට අත්සන් තබද්දී)
(පංචශීලයෙහි පිහිටා)
(නාමයෝජනා දී පිටතට එද්දී)
 (පාක්ෂිකයින් හා ආධාරකරුවන් අමතද්දි)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

You need to add a widget, row, or prebuilt layout before you’ll see anything here. 🙂