උණුසුම් පුවත්දේශපාලන

ජනාධිපතිවරණය – 2024 –

සටනට බට ව්‍යවසායකයා

යෝජිත ජනාධිපතිවරණය 2024 තරග වැදීමට මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ඇප මුදල් තැන්පත් කරන ලද්දේ ය.