රාජිතත් රනිල් ගෙ ගොඩට පනී

ඒ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී ය.
දොස්තර සේනාරත්න මහතා සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
රට පත්ව තුබූ අවාසනාවන්ත තත්ත්වයෙන් ගොඩ ගන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැර අන් කිසිවකු සමත් නොවන බව සඳහන් කළ රාජිත සේනාරත්න මහතා ඔහුගේ ජයග්‍රහණය උදෙසා පූර්ණකාලීනව අද පටන් ක්‍රියාත්මක වන්නේ යැ යි ද කී ය.