උණුසුම් පුවත්කාලීන

ජනාධිපති අරමුදලේ ශිෂ්‍යත්වලාභීන් ගේ ගිණුම්වට මුදල්

ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ 2024 අගෝස්තු මාසය සඳහා වන ශිෂ්‍යත්ව වාරික අද (01) සුදුසුකම් ලත් ශිෂ්‍යත්ව ලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කර ඇති අතර එම වාරික මුදල් බැංකු ගිණුම් වෙත බැර කිරීම පිළිබඳ දැනුම් දෙන කෙටි පණිවුඩයක් සියලුම ශිෂ්‍යත්වලාභීන් වෙත යවා තිබේ - ජනාධිපති මාධ්‍ය ඒකකය