උණුසුම් පුවත්

ජපන් ගිය අනුර

Narita ජාත්‍යන්තර ගුවන් තොටේ දී මෙසේ පිළිගත් වගයි

ඉදිරි දින කිහිපයේ ජපානයේ ශ්‍රී ලාංකික ජනහමුවක් සහ ව්‍යාපාරික හමුවක් සඳහා සහභාගි වීමට ජපානයට ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා Narita ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ  දී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ උණුසුම් පිළිගැනීම් මැද...