ආර්ථිකඋණුසුම් පුවත්කාලීන

ජල සම්පාදනෙන් වතුර බිල අඩු කරලා

ගෘහස්ථ භාවිත ජල ගාස්තුව අඩු කරලා

ජාතික ජල සම්පාදන ජලාපවාහන මණ්ඩලය විසින් අප හැම දෙනා ගේ ම ජල බිල අඩුකර ඇති වග ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත. අගෝස්තු මස 21 දා (පෙරේදා) පටන් සියලු ජල පාරිභෝගික භවතුන් ගේ ජල බිල සංශෝධනය කරැති බව එයින් කියැවේ. 

එම ගැසට් නිවේදනයට අනුව ගෘහස්ථ භාවිත ජල ගාස්තුව අඩුකර ඇත.

රජයේ රෝහල් ජල ගාස්තුව 04.5 කින් සහ සිද්ධස්ථාන වල ජල ගාස්තුව 06.3 කින් අඩු කෙරෙනා බව ගැසට්ටුව අනුව පෙනී යයි.