ආරක්ෂකඋණුසුම් පුවත්දේශපාලන ජාතික ඒකබද්ධතා නියෝජ්‍ය ඇමති වැඩ භාර ගනී 2024-11-280 රාජගිරියේ පුත්ගමුව පාරේ පිහිටි අමාත්‍යාංශයේ දී හේ වැඩ ඇරඹුවේ මෙසේ යි. ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය, මොහොමඩ් මුනීර් මහතා සිය ධුරයෙහි රාජකාරී කටයුතු ආරම්භ කිරීම රාජගිරිය බුත්ගමුව පාරේ පිහිටි ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී අද පෙරවරුවේ ( 28) සිදු විය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article විදෙස් රැකියා සඳහා සල්ලි ලබාගත් බවට කෙරන චෝදනාවට විධිමත් පරීක්ෂණයක් කරන්න Next Article ජනපති අනුරට මහ කොමසාරිස්වරයෙක් හා තානාපතිවරු නමයක් අක්තපත්‍ර භාරදෙති