අද රෑ 12. 00 සිට ක්‍රියාත්මකයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් 2026 මාර්තු මස 21 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇත.
දිවයින පුරා පිහිටි සියලු සිපෙට්කෝ පිරවුම්හල් හි මෙකී ඉන්ධන මිල සංශෝධනය බලපැවැත්වෙයි.
නව මිල සංශෝධනයට අනුව වැඩිම මිලකින් ඉහළ නංවා ඇත්තේ ලංකා සුපිරි ඩීසල් සහ ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් ය. එම වර්ග දෙකම රුපියල් 90.00 කින් ඉහළ දමා ඇත.
ඉන්ධන මිල ගණන් හි ඉහළ නංවා ඇත්තේ මෙසේ යි.

