උණුසුම් පුවත්

දවටගහ මුස්ලිම් පල්ලියට අනුර ගිය අවස්ථාව

ජුම්මා මස්ජිඩ් මවුලවිවරුන් ගේ ආශිර්වාදය නව ජනපති අනුරට මෙසේ පීරි නැමුණු වගයි

 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ද ගොස් මවුලවිතුමන්ලාගේ ආශිර්වාදය ද ලබා ගත්තේය.