උණුසුම් පුවත්කාලීනදේශපාලන ‘දිට්වා’ අහිමි කළ ජීවිත වෙනුවෙන් විනාඩියක නිහැඬියාව! 2025-12-030 රට කරවන තැන ගයන්තගේ යෝජනාවක් දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සියලු දෙනා සිහිපත් කරමින් පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඬතාවයක් පවත්වන ලදී. විපක්ෂයේ ප්රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් අද (03) පාර්ලිමේන්තුවේදී සිදු කළ යෝජනාවකට අනුව මෙම විනාඩියක නිහඬතාව පවත්වන්නට යෙදුණි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article දරුවන්ට සෙනෙහෙ පාමු Next Article දිට්වා ඛේදවාචකයේ පසු බලපෑම් ඉතා ම බරපතල යි