ආරක්ෂකඋණුසුම් පුවත්කාලීන

දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අනතුරු නිවේදන නිකුත් කෙරේ

අවධියෙන් සිටින්!

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්, බදුල්ල, මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයකට නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇත.