උණුසුම් පුවත්දේශපාලන

දෙමල සන්ධාන නගරාධිපතිවරයෙකු මඩකළපුවට පත් කර ගන්නවා

NPP ය පිල්ලෙයාන් ගේ සපෝට් එක ඉල්ලලා - රාසමානිකම් කියයි

සමගි ජන බලවේග මන්ත්‍රීවරු දෙදෙනාගේ ද සහයෙන් දෙමල සන්ධාන නගරාධිපතිවරයෙකු මඩකළපුව මහ නගර සභාවට පත් කර ගන්නට ඇවැසි පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමානිකම් මහතා සඳහන් කරයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙලෙයාන්ගේ පක්ෂයේ  සහාය මඩකලපුව මහ නගර සභාවේ බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය විසින් ඉල්ලා ඇතැ යි ද කියයි.