උණුසුම් පුවත්කාලීනක්‍රීඩාවිනෝදාස්වාද

දෙව්පති මේලා වෙළඳ ප්‍රදර්ශනය හා සැණකෙළිය

ජනයාරි 10 දා සිට 14 වැනිදා දක්වා බණ්ඩරවත්ත පොදු ක්‍රීඩාගනයේ දී

රජ්ගම දේවපතිරාජ විද්‍යාලයේ 105 වන සංවත්සරය වෙනුවෙන් විද්‍යාලයී ය ආදිශිෂ්‍ය සංගමය සංවිධානය කරනු ලබන 'දෙව්පති මේලා' වෙළඳ ප්‍රදර්ශනය සහ සැණකෙළිය මේ මස 10 වැනි දා සිට 14 දක්වා රජ්ගම බණ්ඩරවත්ත පොදු ක්‍රීඩාංගනයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත් වේ.

සමාරම්භක දින මේ සැණකෙළිය හා වෙළඳ ප්‍රදර්ශනය ඇරඹෙන්නේ පස්වරු 6. 30 සිට ය.