උණුසුම් පුවත්දේශපාලන

දෙවැනි තැපැල් ඡන්ද ප්‍රතිඵලය රත්නපුරෙන්

තැපැල් ඡන්ද නිල ප්‍රතිඵල

 නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය දෙවැනිව  නිකුත් වූයේ රත්නපුරෙනි.  🧭 ජාතික ජන බලවේගය 24,776
☎️ සමගි ජන බලවේගය 2,969
⛽නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 1,528
🌷 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,031
   සර්ව  ජන බලය 463