ජාතික ජන බලවේගය රට ම එක මිටට අරගනී
ජාතික ජන බලවේගය - 1986
සමගි ජන බලවේගය - 3297
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 833
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 650
හම්බන්තොට
ජාතික ජන බලවේගය - 7,326
සමගි ජන බලවේගය - 1,623
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1,29 නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 774
කොළඹ දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය - 28,475
සමගි ජන බලවේගය - 2,986
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 1,814
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 984
බදුල්ල දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය - 33.780
සමගි ජන බලවේගය - 3,866
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 2,227
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 675
: ත්‍රිකුණාමලය දිස්තික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල🗳️✅
ජාතික ජන බලවේගය - 9,705
සමගි ජන බලවේගය - 2,853
ITAK - 1,749
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 382
කළුතර දිස්තික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල🗳️✅
ජාතික ජන බලවේගය - 29,076
සමගි ජන බලවේගය - 3,340
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 1,913
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ- 1,160
මාතලේ දිස්තික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල🗳️✅
ජාතික ජන බලවේගය - 17,123
සමගි ජන බලවේගය- 2,201
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 954
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 637
---------------------------------------------------
දැනට ලැබුණු ප්‍රතිඵලවල එකතුව 🗳️✅
01. 🧭- NPP - 265,887 (76.81%)
02. ☎️- SJB - 38,544 (11.13%)
03. ⛽ - NDF - 16,130 (4.66%)
04. 🌷 - SLPP - 10,554 (3.05%)
05. ⭐ - SB - 4,126 (1.19%)
අක්මීමණ අසානය ජාතික ජන බලවේගය දිනාගනී
ජාතික ජන බලවේගය - 48629 (70. 47)
සමගි ජන බලවේගය - 8496 (12. 31%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 5008 (7.26%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4153 (6.02%)
සර්වජන බලය - 885 (1. 28%)
අම්බලන්ගොඩ ආසනය
ජාතික ජන බලවේගය . 36196 (70.08)
සමගි ජන බලවේගය - 7536 (14. 59%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3075 (5.95%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 2047 (3. 96%)
සර්වජන බලය - 1123 (2.17%)
බලපිටිය ආසනය
ජාතික ජන බලවේගය - 21681 (65.14%)
සමගි ජන බලවේගය - 5588 (16. 79%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 1471 (4. 42%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1318 (3. 96%)
හබරාදූව ආසනය
ජාතික ජන බලවේගය - 38080
සමගි ජන බලවේගය - 7964
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3217
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 2116
රත්ගම ආසනය
ජාතික ජන බලවේගය - 33193
සමගි ජන බලවේගය - 7003
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3408
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 2751
සර්වජන බලය - 1957
යාපනය දිස්ත්‍රික්කය -
යාපනය දිස්තික්කයේ ආසන ප්‍රතිඵලය
යාපනය ආසනය
ජාතික ජන බලවේගය - 9,066
ඉලංකෙයි තමිල් අරසු කච්චි - 2,582
සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය - 1,612
දිස්ත්‍රික්කය - බදුල්ල
බදුල්ල ආසනය
ජාතික ජන බලවේගය - 24,452
සමගි ජන බලවේගය - 6,597
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 4,227
⚖️ - UNA - 823
හම්බන්තොට දිස්ත්‍රික්කය
තිස්සමහාරාමය ආසනය
ජාතික ජන බලවේගය- 76,841
සමගි ජන බලවේගය - 23,262
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 7,531
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 4,111
හම්බන්තොට දිස්ත්‍රික්කය
තංගල්ල ආසනය
ජාතික ජන බලවේගය - 61,215
සමගි ජන බලවේගය - 9,975
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 6,750
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 5,445
ගාල්ල දිස්ත්‍ත්‍රිකය
බෙන්තර - ඇල්පිටිය ආසනය
ජාතික ජන බලවේගය - 39,475
සමගි ජන බලවේගය - 9,326
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3,163
🎤 - UDV - 2,705
බද්දේගම ආසනය
ජාතික ජන බලවේගය - 44,294
සමගි ජන බලවේගය - 12,413
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 3,967
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3,558
කරන්දෙණිය ආසනය
ජාතික ජන බලවේගය - 35787
සමගි ජන බලවේගය - 6649
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2258
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 2125
සර්වජන බලය - 504
-----------------
හිනිදුම ආසනය
ජාතික ජන බලවේගය - 40170
සමගි ජන බලවේගය - 15498
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3320
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 3044
සර්වජන බලය - 2880
මාතර දිස්ත්‍ත්‍රික්කය
දෙවිනුවර ආසනය
ජාතික ජන බලවේගය - 36845
සමගි ජන බලවේගය - 9583
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ -2711
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1336
සර්වජන බලය - 519
මාතර දිස්ත්‍රික්කය
මාතර ආසනය
ජාතික ජන බලවේගය - 47083
සමගි ජන බලවේගය - 8339
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 4305
සර්වජන බලය - 1619
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1099
යාපනය දිස්ත්‍රික්කය
නල්ලූර් ආසනය
ජාතික ජන බලවේගය - 8831
දමිළ මක්කල් පක්ෂය - 3557
ඉළංකෙයි තමිල් අරසු - 3228
අල්සෙයිලොන් තමිල් කොංග්‍රස් - 2396
ස්වාධීන කණ්ඩායම 17 - 2279
බෙලිඅත්ත ආසනය
ජාතික ජන බලවේගය - 36002
සමගි ජන බලවේගය - 7008
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 5857
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 2381
සර්වජන බලය - 929
මාතර දිස්ත්‍රික්කය
අකුරැස්ස ආසනය
ජතික ජන බලවේගය - 44128
සමගි ජන බලවේගය - 10485
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 4676
සර්වජන බලය - 2206
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 971
රත්නපුර දිස්ත්‍රික්කය
ඇහැලියගොඩ ආසනය
ජාතික ජන බලවේගය - 42186
සමගි ජන බලවේගය - 12344
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 3612
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2049
සර්වජන බලය - 1230
------------------
ගාල්ලේ ආසන 9 න් 7 ක් ම ජාතික ජන බලවේගය දිනා ගනී
ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය මන්ත්‍රී ආසන 09 න් 07 ක් ම දිනා ගෙන ඇත. ඒ දිස්ත්‍රික්කයේ සියලු ම ආසන ජයගනිමිනි. ගාල්ල මැතිවරණ දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ඨාස දහයකි. එහෙත් මන්ත්‍රීධූර හිමිකම නමයකි. දිස්ත්‍රික්කයේ ඡන්ද 406428 ක් ලබා ගනීමෙන් මහජන නියෝජිත සංඛ්‍යාව හතක් ලැබී ඇත.
සමගි ජන බලවේගය ගාල්ල දිස්ත්‍රික්කයෙන් ලද ඡන්ද ප්‍රමාණය 03486 කි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 31202 ලබා ඇති අතර ඉතිරි මන්ත්‍රීධූර දෙක එම පක්ෂ දෙකට එක බැගින් හිමිව ඇත.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජන්ද 30453 ක් හා සර්වජන බලය 13533 ක් ලබා ගෙන ඇත.
බදුල්ල දිස්ත්‍රික්කය
පස්සර ආසනය
ජාතික ජන බලවේගය - 17515
සමගි ජන බලවේගය - 10178
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 6461
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ - 2051
එක්සත් ජාතික සන්ධානය - 1374
මොනරාගල දිස්ත්‍රික්කය
බිබිල ආසනය
ජාතික ජන බලවේගය - 33633
සමගි ජන බලවේගය - 13213
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 6310
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1981
සර්වජන බලය - 785
බදුල්ල දිස්ත්‍රික්කය
හාලිඇළ ආසනය
ජාතික ජන බලවේගය - 26628
සමගි ජන බලවේගය - 10487
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 4120
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ - 1716
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 939
මාතර දිස්ත්‍රික්කය
හක්මන ආසනය
ජාතික ජන බලවේගය - 38638
සමගි ජන බලවේගය - 10154
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 6290
සර්වජන බලය - 1824
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1599
පොළොන්නරුව දිස්ත්‍රික්කය
මැදිරිගිරිය ආසනය
ජාතික ජන බලවේගය - 36147
සමගි ජන බලවේගය - 9850
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1163
ස්වාධීන කණ්ඩායම් 2 - 1152
කෑගල්ල දිස්ත්‍රික්කය
අරණායක ආසනය
ජාතික ජන බලවේගය - 21894
සමගි ජන බලවේගය - 8389
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1193
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 1139
සර්වජන බලය - 686
මොනරාගල දිස්ත්‍රික්කය
මෙනරාගල ආසනය
ජාතින ජන බලවේගය - 47107
සමගි ජන බලවේගය - 19007
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3909
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 1338
ස්වාධීන කණ්ඩායම් 2 - 991
මහනුවර දිස්ත්‍රික්කය
කණ්ඩසාලේ ආසනය
ජාතික ජන බලවේගය - 47514
සමගි ජන බලවේගය - 12703
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 2299
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1574
සර්වජන බලය - 1187
අනුරාධපුර දිස්ත්‍රික්කය
මිහින්තලය ආසනය.
ජාතික ජන බලවේගය - 28334
සමගි ජන බලවේගය - 9772
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 3499
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 612
සර්වජන බලය - 578
නුවරඑළිය දිස්ත්‍රික්කය
කොත්මලේ ආසනය
ජාතික ජන බලවේගය - 24223
සමගි ජන බලවේගය - 13997
එක්සත් ජාතික පක්ෂය - 8771
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ - 1400
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1259
අනුරාධපුර දිස්ත්‍රික්කය
මැදවච්චිය ආසනය
ජාතික ජන බලවේගය - 34828
සමගි ජන බලවේගය - 14541
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 2788
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2016
සර්වජන බලය - 1045
අනුරාධපුර දිස්ත්‍රික්කය
කලාවැව ආසනය
ජාතික ජන බලවේගය - 59464
සමගි ජන බලවේගය - 14791
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 6512
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1884
ප්‍රජාතන්ත්‍රවාදී වමේ පක්ෂය - 1140
කොළඹ දිස්ත්‍රික්කය
දෙහිවල ආසනය
ජාතික ජන බලවේගය - 26188
සමගි ජන බලවේගය - 8427
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 1657
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1536
සර්වජන බලය - 1120
ව්න්නි දිස්ත්‍රික්කය
මුලතිව් ආසනය
ඉලංකෙයි තමිල් අරසු කච්චි - 14297
ජාතික ජන බලවේගය - 7789
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය - 5133
සමගි ජන බලවේගය - 4664
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය - 2678
ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය
ත්‍රීකුණාමලය ආසනය
ජාතික ජන බලවේගය - 18461
සමගි ජන බලවේගය - 11191
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරම1ණ - 1518
ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 845
යාපනය දිස්ත්‍රික්කය
පේදුරුතුඩුව ආසනය
ජාතික ජන බලවේගය - 4467
ඉලංගෙයි තමිල් අරසු කච්චෙයි - 4022
අල් සෙයිලෝන් තමිල් කොංග්‍රස් - 2625
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය - 1980
ස්වාධීන කණ්ඩායම් 17 - 1572
කොළඹ දිස්ත්‍රික්කය
රත්මලාන ආසනය
ජාතික ජන බලවේගය - 29310
සමගි ජන බලවේගය - 7811
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 1876
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1607
සර්වජන බලය - 1151
කෑගල්ල දිස්ත්‍රික්කය
කෑගල්ල ආසනය
ජාතික ජන බලවේගය - 34201
සමගි ජන බලවේගය - 7954
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ -2522
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1168
සර්වජන බලය - 692
කෑගල්ල දිස්ත්‍රික්කය
මාවනැල්ල ආසනය
ජාතික ජන බලවේගය - 42748
සමගි ජන බලවේගය - 14348
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ - 2139
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1785
සර්වජන බලය - 1554
ඉතිරිය ඉදිරියට