මොරටුවේ කතකි නව අග විනිසුරුවරිය
නව අග විනිසුරු ධූරයට වැඩබලන අගවිනිසුරු මුර්දු ෆ්‍රනාන්දු මහත්මිය පත් කරන ලද්දේ ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ය.
ඇය අගවිනිසුරු ධූරයට පත් දෙවන කාන්තාවයි
ජයන්ත ජයසූරිය මහතා ගෙ අග විනිසුරු තනතුරින් විශ්‍රාම යෑමෙන් පසු එම ධූරයට ඇය පත්වෘම් ලද්දී ය. ඉකුත් ඔක්තෝම්බා්ම්බර් මස මැද සිට ඇය එකී තනතුරේ වැඩබලීමට ජනපති විසින් පත්කර සිටියා ය.
නව අගවිනිසුරු මූර්දු ෆ්‍රනාන්දු මහත්මිය නීති හා අධිකරණ ක්ෂේත්‍රයේ බොහෝ අත්දැකීම් සහිත උසස් නිලධාරිනියකි.