ජනපති ගේ ප්‍රකාශයට සවන් දෙමු
නමවැනි ජනාධිපතිවරයා සේ ජනවරම් ලද අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය අමතා රට ගොඩනැඟීමට සැලසුම් කරැති සැලසුම මෙන් ම, රටේ ආර්ථික තත්ත්වය ගැන ද, ජනතාවට ප්‍රකාශ කිරීමට නියමිත ය.
දිසානායක ජනාධිපතිවරයා ගේ ජාතිය ඇමතිමේ කතාව අද (25) රාත්‍රි 7. 30 ට සියලු ම විද්යුුු මාධ්‍ය ඔස්සේ විකාශණය කෙරේ.