අනුර ගෙ ප්‍රථම රාජකාරිය ලේකම් වරයා පත් කිරීම යි.
ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා නව ජනාධිපති ලේකම් ලෙස දිවුරුම් දෙයි නව ංනපති අනුර කුමාර දිසානායක මහතා සිය පදවියේ දිවුරුම් දීමෙන් පසු ජනපති ලේකම් කාර්යාලයේදී සිදු කළ ප්‍රථම රාජකාරිය මෙයයි
ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ”සංවර්ධන ආර්ථික විද්‍යාව” පිළිබඳ පීඑච්ඩී (Phd) උපාධියක් හිමි බුද්ධිමතෙකි. හේ ශ්‍රී ලංකා රේගුවේ integrity development advisor ලෙස සේවය කළේය
